Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

Friday, February 1, 2013

Convert Fat32 Pen To NTFS


          මේ  message එක හුගක් දෙනෙක් දැකල ඇති. මොකද 4GB වලට වඩා ලොකු file එකක් Fat32 file system එකෙන් තියෙන pen එකකට copy කරද්දි මේ message එක අනිව එනව.ඒකට තියෙන විසදුම තමයි pen එකේ file system එක NTFS බවට පත්කරගැනීම.ඒක pen එක format කරද්දිම උනත් කරගන්න පුලුවන්. හබැයි pen එක format කරන්න වෙනව.හරි අපි දැන් බලමු කොහොමද pen එක format නොකර ඒක කරන්නෙ කියල. 

 ඉස්සෙල්ලම command prompt එක open කරගන්න වෙනව. ඒක පහල විදියට Run as administrator ලෙස open කරගන්න ඕනෙ.   

 

දැන් පහල තියෙන command එක type කරන්න.   
convert G: /fs:NTFS 
     G කියල තියෙන්නෙ convert කරන්න ඕනෙ pen එකේ letter එක. එතනට ඔයාලට convert කරගන්න ඕනෙ pen එකේ letter එක දෙන්න.දැන් වැඩේ හරි.
    ඔය දේ වේගයෙන් කරගන්න ඕන කට්ටියට මෙන්න මෙ file එක download කරගෙන බලන්න. comment එකක් දාන්න අමතක කරන්න එපා... සුබ දවසක්! 

How To Download
1. Click on the download links above
2. Wait for few seconds and then click on

No comments:

Post a Comment

 
Protected by Copyscape Online Copyright Protection Software