Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

Sunday, February 3, 2013

PC එක විනාඩියෙන් i7 එකක් කරන්නෙ මෙහෙමයි....

 



  







    ඔන්න මම අද ගෙනාව සුපිරිම වැඩක්. යාලුවන්ව ගොඩක් පුදුම කරන්න පුලුවන් වැඩක්. හබැයි ඔන්න මේකෙන් කට්ටියව අන්දල සල්ලි හොයන්න නම් එපා. මේක දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති. අන්න ඒ නොදන්න කට්ටියට තමා මේක.
හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
    මුලින් Windows වල Registry Editor වලට යන්න ඕනෙ. ( Press Windows key + R , type regedit and Enter ) දැන් පහල තියෙන key එකට යන්න.

  HKEY_LOCAL_MACHINE > HARDWARE > DESCRIPTION > System > CentralProcessor > 0



       හරි දැන් ඔයාලට පේනව ඇති ProcessorNameString කියල String value එකක්. ඒක උඩ Right Click කරල Modify... දෙන්න. දැන් පහත ආකාරයට කුඩා වින්ඩොවක් open වේවි. 



       මෙහි value data ලෙස ඔබට අවශ්‍ය Processor Name එක ලබා දෙන්න. ආ තව දෙයක් ඔය විදියට Processor name එක හැදුවට PC එක restart උනාම ආයෙත් පරණ විදියටම Processor name එක පෙන්නනව. ඒකටත් පොඩි system එකක් තියෙනව ඕනනම් comment කරන්න. සුබ දවසක්!

2 comments:

 
Protected by Copyscape Online Copyright Protection Software